පවතින විභාග ලකුණු පුවරුව දැනුම මනිමු විශේෂාංග ක්‍රියාකාරීත්වය ඇතුල් වන්න නොමිලේ ලියාපදිංචි වන්න
ශ්‍රී ලංකාවේ අංක 1 විභාග මධ්‍යස්ථානය

Exam.Center.lk යනු,
විභාග පුහුණු සහ ඇගයීම් මධ්‍යස්ථානය
ඔබේ දැනුම මට්ටම මැන බලන්න

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම පාසල් වාර විභාග, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) දැන් නිවසේ සිටම කරන්න. එවේලේම ලකුණු සහ නිවැරදි පිළිතුරු බලාගන්න.

1000+ ප්‍රශ්න පත්‍ර ක්ෂණික ප්‍රතිඵල (Auto Marking) ඕනෑම වෙලාවක කළ හැක
100% ප්‍රතිඵල
Exam Center App Preview
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Past Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Model Papers 50+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Subject Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Term Test Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Past Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Model Papers 50+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Subject Papers 10+
2025 ශිෂ්‍යත්ව විභාගය සදහා Term Test Papers 10+
1
ලියාපදිංචිය
2
ගෙවීම
3
ප්‍රශ්න පත්‍ර

මේ සදහා කරන්න තියෙන්නේ...

පියවර 4 කින් ඔබගේ අධ්‍යාපන ගමන අරඹන්න

1

ලියාපදිංචි වන්න

ඔබේ නම දුරකථන අංකය පන්තිය ඇතුළත් කර ගිණුමක් සාදාගන්න.

2

ගිණුම සක්‍රීය කරන්න

බැංකුවට රු500ක් ගෙවා රිසිට පත (Slip) අප්ලෝඩ් හෝ 077 300 3006 අංකයට Whasapp කරන්න.

3

විභාග කරන්න

කැමති වේලාවක දරුවාට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර හෝ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පිළිතුරු සපයන්න.

4

වැරදුණු තැන් හදාගන්න

විභාගය අවසන් වූ පසු හරි වැරදි බලා ප්‍රශ්න නැවත නැවත කර තම දැනුම වැඩි කරගන්න.

අද දවසේ දක්ෂයින්

අපගේ සුවිශේෂී පහසුකම්

සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් මිදී නවීන තාක්ෂණය සමඟින් දරුවාට ආකර්ෂණීය අත්දැකීමක් ලබා දෙන්න.

මාර්ගගත විභාග

නියමිත කාල වේලාවට අනුව, අහඹු ප්‍රශ්න සමඟින් නිවසේ සිටම සැබෑ විභාගයක අත්දැකීම දරුවාට ලබා ගන්න.

ප්‍රගති විශ්ලේෂණය

විභාගය අවසන් වූ වහාම හරි, වැරදි සහ මඟහැරුණු ප්‍රශ්න සඳහා ගුරුවරයාගේ පැහැදිලි කිරීම් සමගින් සම්පූර්ණ වාර්තාවක්.

ගුරුවරුන්ගේ සහාය

පාඩම් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ විට, පද්ධතිය හරහාම ගුරුවරයා වෙත යොමු කර ක්ෂණිකව පිළිතුරු ලබාගැනීමේ හැකියාව.

ඔබේ දැනුම මැන බලමු!

කිසිදු ගෙවීමකින් තොරව, පහත සාමාන්‍ය දැනුම ප්‍රශ්න 5ට පිළිතුරු දී ඔබේ දක්ෂතාවය මැනගන්න.

සාමාන්‍ය දැනුම

ප්‍රශ්නය 1 / 5

අප හා අත්වැල් බැඳගන්න

ප්‍රවීණ දේශකයන් සහ ශිෂ්‍ය සම්බන්ධීකරණ සහායකයන් සඳහා වෙන්වූ වෘත්තීය අවස්ථා.

දේශක මණ්ඩලය හා සම්බන්ධ වීම

ඔබ ප්‍රවීණ දේශකයෙක්ද? අපගේ විභාග මධ්‍යස්ථානය හා සම්බන්ධ වී ඔබගේ වටිනා ප්‍රශ්න පත්‍ර, නිබන්ධන සහ අධ්‍යයන ද්‍රව්‍ය (LMS Center) ශ්‍රී ලංකාව පුරා සිටින දහස් සංඛ්‍යාත සිසුන් වෙත විධිමත්ව සමීප කරන්න. ඔබගේ අධ්‍යාපනික දායකත්වය සහ වෘත්තීය සේවාව වෙනුවෙන් පිරිනමනු ලබන වෘත්තීය ගුරු දිරි දීමනා සහ උපහාර අගය කිරීම් සෘජුවම ඔබගේ ගුරු පැනලය හරහා කළමනාකරණය කරගත හැක.

දේශක ලියාපදිංචිය (Teacher Setup)

ශිෂ්‍ය සම්බන්ධීකරණ සහාය

අධ්‍යාපනික ප්‍රජාව පුළුල් කිරීමට දායක වන්න. අපගේ නිල ශිෂ්‍ය සම්බන්ධීකරණ සහායක (Coordination Partner) ජාලය සමඟ අදම නොමිලේ එක්වන්න. පද්ධතියේ ඇති ගුණාත්මකභාවය සහ වටිනාකම දෙමාපියන් සහ සිසුන් අතරට විධිමත්ව රැගෙන යාමට සහය වන ඔබගේ වෘත්තීය දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලබන සම්බන්ධීකරණ දිරිගැන්වීම් සහ උපහාර වටිනාකම් සෘජුවම ලබාගන්න.

සම්බන්ධීකරණ ලියාපදිංචිය (Partner Setup)

විභාග කාණ්ඩ

ඔබට අවශ්‍ය විභාග කාණ්ඩය පහතින් තෝරාගන්න

මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.

මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.

මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.